මුස්ලිම් අන්තවාදය හමුවේ සිංහල බෞද්ධයාගේ ඉරණම
මුස්ලිම් අන්තවාදය හමුවේ සිංහල බෞද්ධයාගේ ඉරණම
මේ දිනවල සමස්ත මුස්ලිම් ලෝකයම කුපිත වී ඇත්තේ එකම හඩකිනි. දින ගණනාවක් තිස්සේම මුළු ලෝකය පුරාවෙන්ම අපට අසන්නට දකින්්නට ලැබුනේ විරෝධතා රැල්ලකි. එම විරෝධතා මාලාව දැඩිව මෙන්ම ත‍්‍රීව්ර ලෙස දැක ගත හැකි වූයේ මුස්ලිම් රාජ්‍ය වලිනි. එම විරෝධතා රැුල්ලේ චණ්ඩ මාරුතයන් ලංකාව සිසාරාද හමා ගියේ බෝහෝ දේ අපට සිතන්ට කරන්නට ඉඩ තබමිනි. බෞද්ධයන් ලෙස අප කිසිදු අයුරකින් අන්‍ය ආගමික නායකයෙකුට හෝ අන්‍ය ආගමකට අපසාහස කිරීම අනුමත නොකරන්නෙමු. එය බොදු පිළිවෙතද නොවන්නේය. ඇරත් බුදු දහම යනු ලෝකය නිවා සනසාලන්නට අටලෝ දහමින් අකම්පිතව ඉදිරියට යන මග කියා දෙන්නකි. එනිසා නින්දා සේම ප‍්‍රශංසාද සම-සමව විඳදරාගත යුතුය.
Labels:
relegion








Post a Comment